This video is a special relaxing video. Here I’m gonna show you how to make a drink that can be prepared quickly by just adding soy milk and chocolate. So .. you guys can try this easily at home. watch this video which will take you to a relaxing mood. hope this will be a new experience for you.
music-LAKEY INSPIRED – This Feeling
මෙම වීඩියෝ එක විශේෂයෙන්ම relaxing video වර්ගයට අයත් වන එකකි. මෙහි දී සෝයා කිරි සහ චොක්ලට් එකතු කරගෙන ඉක්මනින්ම සකසා ගන්න පුළුවන් බීමක් සාදන සැටි මම කියා දෙනවා. ඉතින්.. ඔයාලත් මේක හදලා බලන්න- ඒ වගේම මේ වීඩියෝ එක බලලා ගොඩක් රිලැක්ස් වෙන්න. මේක ඔයාලට අලුත් අත්දැකීමක් වේවි.