_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Today, we are going to make a delicious Potato Salad!!

For this recipe you’ll need only few ingredients and this is so easy to make… You can have this as a full meal or you can taste this salad with rice…

Try this at your home and let us know your ideas in the comment section below…

අද අපි හදන්න යන්නේ රසවත් අල සැලඩ් එකක්.

මේ රෙසිපි එකට අමුද්‍රව්‍ය ගොඩක් ඕනේ වෙන්නේ නෑ.. ඒ වගේම ඉතාම ලේසියෙන් හදාගන්නත් පුළුවන්… මේ සැලඩ් එක ඔයාලට සම්පූර්ණ ආහාර වේලක් විදිහට හෝ බත් එක්ක ව්‍යංජනයක් විදිහට හෝ කන්න පුළුවන්…

ඔයාලත් ගෙදරදී try කරලා බලලා ඔයාලගේ අදහස් අපිට පහල comment section එකේ කියන්න.

Recipe Below!!
රෙසිපිය පහලින්!!

Ingredients!! ( Serves – 05)
අවශ්‍ය ද්‍රව්‍ය!! (බත් සමග ආහාරයට ගන්නවානම් – 05 දෙනෙකු සදහා)

– Boiled Potatoes 200g / තම්බාගත් අල 200g
– Green piece 200g / ග්‍රීන්පීස් 100g
– Mayonnaise Sauce / මයෝනිස් සෝස්
– Red Onion / රතු ලුණු 100g
– Green Chilies / අමු මිරිස් – කරල් 01
– Parsley leaves / පාස්ලි කොළ ස්වල්පයක්
– Salt to taste / රස අනුව ලුණු
– Pepper Powder / ගම්මිරිස් කුඩු

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

– Links –

Like Our Facebook Page:

Follow Our Instagram Account:

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

– Music –

–––––––––––––––––––––––––––––– Lights by Sappheiros Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: Music promoted by Audio Library

––––––––––––––––––––––––––––––