Diet කරන නොකරන හැමෝම Sunday ගෙදර නිසා උණු උණුවෙන් කන්න low Carbs Breakfast එක. ඔන්න ඉතින් අදින් සතියක් පුරාවටම අරන් ආව low Carb Breakfast Series එක ඉවරවෙනවා.
Ingredients ;
Eggs 2
Tomatoes 50g
Onion 20g
Oil 1/2 tsbp
Garlic 2 cloves
Green chilly 1
Chilly flakes / pepper / salt
Sour Bread/ whole Grain Bread 1 slice
Calories around 350
#whattocook #diet #breakfasthack #breakfastideas #weightloss #weightlosschallenge #healthymeals #mealprep #srilanka #shakshukarecipe #shakshukarecipe #nivithelankangirl
