Easy healthy egg recipe, for a diet breakfast.
Diet කරන ඔයාට බිත්තර කියන්නේ දිව්‍ය ඹෟෂධයක් . හරිම ලේසියෙන් මේ වගෙ Egg wrap එකක් හදාගත්තම බඩ පිරෙන්න කන්න පුලුවන්.
Ingredients ;
Aata Wrap 1
Eggs 2
Cheese slice 1
Onion 10g
Tomatoes 20g
Pepper and salt
Total calories around 380
#whattocook #diet #breakfasthack #breakfastideas #weightloss #weightlosschallenge #srilanka #eggwrap #Melprep #healthycooking #healthymeals #healthydiet #nivithelankangirl
